බලන්න කාලය යන හැටි... මතකද ඒ වසන්තය? හරියට අද ඊයේ වාගේ.
හිරු එළියෙන් උපන් අපේ හීන වල තිබුනේ එකම පාට.
ඒ දවස්වල පායපු මීදුම් දේදුනු වගේ ම
ඒ පාටත් මැකිලා ගිහින් දැන්.
රතු පෑනෙන් වැරදි දාපු
සිහි සටහන් පෙරලන කොට,
විස්තර කරන්න බැහැ දැනෙන
මේ සොඳුරු වේදනාව...ශබ්දකෝශයේත් නැහැ වචනයක්.
මේ සොඳුරු වේදනාව...ශබ්දකෝශයේත් නැහැ වචනයක්.
කමක් නැහැ යාළුවේ ඉතින්...
මලේ සුවඳ ඔයා ළඟ තියාගන්න ආදරෙන්
නපුරු කටු විතරක් මම ගන්නම්
ඔයා වගේ කෙනෙක් හිඳීවිනේ තවත්, කොහේ හරි ...
You know how the time flies
Only yesterday was the time of our lives
We were born and raised in a summer haze
Bound by the surprise of our glory days
I hate to turn up out of the blue uninvited
But I couldn't stay away I couldn't fight it
I had hoped you'd see my face
And that you'd be reminded that for me it isn't over
Nothing compares
No worries or cares
Regrets and mistakes they're memories made
Who would have known how bittersweet this would taste?
Nevermind I'll find someone like you
I wish nothing but the best for you too
Don't forget me I beg
I remember you said
"Sometimes it lasts in love
But sometimes it hurts instead"
Sometimes it lasts in love
But sometimes it hurts instead
The photo belongs to me. I clicked it sometime back during the summer of '10 on my way to uni. Song belongs to the wonderful Adele. Lyrics are from her beautiful song Someone Like You.
//ඔයා වගේ කෙනෙක් හිඳීවිනේ තවත්, කොහේ හරි ...//
ReplyDeleteබැරිම වුනොත් කියන්න අභීතයට, ඌ අලුත් බිස්නස් එකක් පටන් අරං 'මගුල් කපු' කම
ඒක දැනගත්ත එකත් හොඳයි :D එහෙනම් ඕනේ උනොත් අභීත අයියට contract එක දෙන්න බැරිය!
ReplyDeleteඇඩෙල්ගෙ සිංදු හදවතටම දැනෙන ඒවා.
ReplyDeleteNevermind I'll find someone like you
I wish nothing but the best for you too