Skip to main content

Posts

Showing posts from February, 2009

A mild case of developer mentality

Its that time of a project again... The time when all (almost) the functionalities have been developed but not properly tested. Those frantic last days of development just before the release are - thankfully - over. No more late nights or working on weekends. The time has come - for bug fixing :( For me, there are two kinds of bugs that I really hate. The first kind of bugs are those annoying UI related ones. Like the tabbing doesn't work. Or some cell renderer wont paint what we want it to paint. Or theres a bug for changing the background colour and its marked 'Critical' (???) When a red blooded developer gets these kind of bugs we just want to roll our eyes and smirk. Oh come on , we think. Why can't they just click it if loses focus? Why can't they just press F5? Why cant they just use the bloody scroll bar? Why can't they just use their heads? Why why why? Well the truth is, we're just being a little narrow minded. Maybe we've managed to design a n

Why does cherry candy taste like medicine?

I have noticed that whenever I come across cherry flavoured chocolates, the ones that have gooey syrupy cherry mush inside them - they always taste like medicine! Rather like those cough syrups we were given when we were small. I used to think it was just me, but today someone brought some Cadbury chocolate and two other people in my team commented that it tastes medicine-y. I'm sure Cadbury wont use fake flavouring so is it us?? Have we been 'taste washed' by all those cough syrups that we were given as kids so that we associate the real cherry flavour with medicine? Scary.

බොරුවෙන් ජීවත් වීම

කවදාවත් බොරුවක් කියල නැති කෙනෙක් මේ ලෝකෙ ඉන්නව ඇතැයි කියල මම නම් හිතන්නේ නැහැ. පෘතග්ජන මිනිස්සු හැමෝම යම් යම් අවස්ථාවලදි බොරු කියනවා. ඒ උනත් අපි අතර ඉන්න සමහර අය බොරු කීම විනෝදාංශයක් කරගෙන වගේ. මගේම යාළුවෝ අතරත් ඒ වගේ අය ඉන්නවා. (ඒ අය ඇත්තටම යාළුවොද නැද්ද කියන එක වෙනම කාරණ්යක්.) මේ අය බොරුවක් කියලා ඒ ගැන අනිත් අයත් එක්ක කියන්නේ හරි ලොකු දෙයක් කළා වගේ. 'මට නම් එයාව හොඳට කඩේ යවන්න පුළුවන්' 'මට හොඳට බෝල බස්සන්න පුළුවන්' 'අපෝ මට නම් ඕක රෝල් කරල කියන්න පුලුවන්.' ඒ වගේ දේවල් ඇහෙද්දිද් හරිම පිළිකුල්. ට්ව් එකේ යන 'Moment of Truth' කියන වැඩසටහන සමහරු බලල ඇති. ඒ ගැන දවසක් කතා කරද්දි එක්තරා මිතුරියක් කියනවා 'අපෝ ඕක ලංකාවෙ නැති එකමයි හොඳ. අපේ අම්ම මගෙන් ඔහොම ප්‍රශ්න ඇහුවොත් රතු ලයිට් එකක් පත්තු වෙලාම තියෙයි' කියල. අම්ම තාත්තට ඔච්චර බොරු කියන කෙනා අපිට කොහොම බොරු කියනව ඇද්ද් කියල මට හිතුනා. ඇත්තටම (බොරුවට නොවෙයි !) මිනිස්සු මේ හැටි බොරු කියන්නෙ ඇයි? කපටි කමින් ජීවත් වෙන එකෙන් සතුටක් ලබන්න පුලුවන්ද? එයාලට මොන ජරා වැඩේ හරි කරල තමන්ගේ වැඩේ වෙනවනම්, තමන්ට වාස