Skip to main content


Showing posts from May, 2009

Winds of change

From as long as I can remember, there was a war in the North.
I recall the earliest awareness in 2nd grade - I forget what subject we were being taught - it was probably Social studies (we called it Parisaraya) and a someone wanted to know who the 'Tigers' were and why they were in a war with us. The teacher (I remember she was a plump and motherly dear) said the 'Tigers' were some very bad people who wanted a piece of our country for themselves. And all of us were completely outraged - as much as it was possible for 6 year old little girls to be outraged - that the teacher had to slap her desk to call for silence.

As we grew up, our generation sort of learned to overlook the war.
It was always there. It was like an incurable sickness that was growing inside us for so long that we did not know what it would be like to be cured.
Indeed most of the time, we did not believe it would ever be cured.

Terrorists became a part of our lives.
I remember hearing the bomb blast in Cent…

නිවන් දකිනා තුරා යාව ජීව සාමාජිකත්වය!

මේ පාරත් වෙසක් දවසෙ සුපුරුදු විදියට සිල් සමාදන් උනා. ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ බුදු රජාණන් වහන්සේ පවා වැඩිය පින්වත් පන්සලකට තමයි ගියේ. අවුරුද්ද පුරාම දුවල දුවල වෙසක් දවසට වත් නැවතිල හති අරින එක හොඳයි කියල හිතනව. ඉතින් හිතට හරි සතුටුයි. අඩු ගාණෙ එදාටවත් භාවනාවක් කළ එක ගැන.
හැබැයි පන්සලේදි විටින් විට ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇහුනු දෙයක් ගැන ප්‍රශ්නයක්. ඒ නිවේදනය පන්සලේ දාන සීල සමිතියෙ යාව ජීව සාමාජිකත්වය ගන්න කියල. කිව්ව හැටියට එහෙම ගන්න එක මුලු සංසාරෙ ඉන්නකම්ම ලු. එතකොට මේ භවයෙ සාමාජික උනොත් ඊළඟ භවයටත් ඒක වලංගුද?? සාමාජික කාඩ් එකත් කර්ම ශක්තිය වගේ අරන් යන්න පුලුවන් එකක්ද දන්නෙ නෑ. හ්ම්ම්.. අනේ මන්ද මේ කතා!!