Skip to main content

Posts

Showing posts from April, 2009

පරණ අවුරුද්දේ අන්තිම POST එක

පරණ අවුරුද්දේ අන්තිම පැය ටිකනේ දැන් මේ ගෙවෙන්නේ. ඉතින් අන්තිම පොස්ට් එක සිංහලෙන් ලියන්න හිතුනා.. හ්ම්ම්..අද නම් මං අපරාදෙ කියන්නැතිව බහු ජන හිතාය වැඩ ගොඩක් කළා.. ඒ කිව්වේ අවුරුදු කෑමක් හැදුවා - සාලෙ මොප් කළා - පහන පොලිෂ් කළා ...ආ තව අසල්වාසීන්ට කැවිලි පිඟං අරන් ගියා...මගේ කාමරේ අස් කරා (- ඒක ඉතින් බහු ජන නෙවෙයි නෙ - මට විතරයි නෙ :D ) ඉස්සෙල්ලම කියන්නම් හදපු කෑම ගැන - හැදුවෙ බිබික්කම් හෙවත් පොල් කේක් හෙවත් පෝරං ආප්ප (කැමති එකක් කියාගන්න. අම්බලංගොඩ පැත්තෙ බිබික්කං කියනවා, පානදුරේ පෝරං ආප්ප, කොළඹ පොල් කේක් --- හ්ම්ම් පැටලුනාද මන්ද කොහොම හරි මං ඔය පළාත් තුනේම ඒව කියනව. අසන්නෝ සිහි බුද්ධියෙන් අසත්වා ) ඒක හදන්න හරී ලේසියි. අමාරු පොල් ගාන එක විතරයි :) පැණි සීනි ලිප තියලා ඒක පත් පැණි වෙන කොට පොල් සහ කැන්ඩීඩ් පීල් දාන්න යි තියෙන්නෙ. හැබැයි පත් පැණි සීන් එක නම් ටිකක් සංකීර්ණ්යි. ඒක බලන්න ගිහින් ඇඟිල්ලත් පිච්චුනා :( මට මේ පාර කැන්ඩීඩ් පීල් හොයාගන්න බැරිඋනා :( අපරාදෙ කියන්න බෑ පුනර්ජීවනයේ නගරයේ නම් කේක් බඩු ගන්න නියම තැනක් තියෙනවා. මැරවින් ගේ අඩවියේ නැද්ද මන්ද. ඉතින් මං මෝඩය වගේ ඉස්සෙල්ලම පොල් පැණ

Confessions of a shopoholic

I got the symptoms early last week. The itching started by Monday and by Thursday I couldn't stand it anymore. Well whats a girl to do? So I went. Shopping I mean. On Thursday afternoon. Got off the office 1 hr early (I hope to goodness my PM doesn't read this blog!) and went in search of the Perfect Denim Jeans. And sadly I would like to announce to my fellow suffering members of the female species, the Perfect Jeans, just like the Perfect Guy - is a myth. I went through the little slinky tops in Romafour wondering who might be brave to wear those in Lanka and guessed that if you can brave the glares of some shop assistants there who stalk you around as if you're going to shoplift something, then you could pretty much brave anything. There was this uber koool jean jacket that I almost bought -but then I didn't because I couldn't think of a cool enough place to wear it. This is something that I now regret however. So if you're reading this and you like little je