යෞවනේ දිවි තක්ෂිලාවේ ප්‍රේමයේ මනකෘත කෙරූ
සිහිනයේ මංමුලාවේ සුවඳකි මා හිරකෙරූ
මතකයේ ඈතින් ...
මතකයේ මෑතින් ....
මතකයේ මෑතින් හිඳ.. මතකයේ ඈතින් හිඳ
මතකයේ ඈතින් හිඳ... බලා සිටිනා ජීවිතේ.. මුළු ජීවිතේ...
මතකයේ මෑතින් හිඳ...ලියා තිබුනා හදවතේ.. ගොලු හදවතේ...
ගොලු හදවතේ... මුළු ජීවිතේ... ගොලු හදවතේ...
Photo taken on the shores of Dove Lake, Cradle Mountain, Tasmania

පින්තූරෙට නම් ගොඩක් ආසයි
ReplyDeleteThank you! පින්තුරේ ගත්තේ මම තමයි. හරි හමන් කැමරාවක් නැති නිසා ෆෝන් එකෙන් ගත්තේ... ආයිත් ටැස්මේනියා යනවා නම් හොඳ කැමරාවක් අරන් යන්න ඕනේ. මම ගියපු ලස්සනම පලාතක්...
ReplyDelete