ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු
Just some random arrows of thought...
Nice 4to!
ReplyDeleteBt it seems unclear to me!
Pardon me for my knwledge in photography!:PP
පැත්තකින් තියෙන 'සයින් ' එක ගැනද කියන්නේ, එහෙම නැත්තන් කන්නාඩි හෙටම අලුතෙන් ගන්න වෙලාද මට?
ReplyDelete@Nuwan
ReplyDeleteHey I dont know anything about photography either.. yet! :D
well uncle Oba has got it right..Look at the Warning sign top right.
@Observer
ReplyDeleteඑල එල ඔබා මාමට ඇල්ශයිමර්ස් හැදීගෙන ආවට ඇස් දෙක නම් පේනවා වගේ :D
This comment has been removed by the author.
ReplyDeleteඇල්සයිමර්ස් හැදුනත් මොකෝ, ඇස් පේනව නං.....හෙහ්...හෙහ්...
ReplyDeleteහැබෑට මේ මොකක් ගැනද කියන්නේ? :D
ReplyDeletei though something like this about the photo.
ReplyDeletethe young couple is been warned, about what can become of them in the future. a family with three kids at wich there are looking at :)
haha may be i am thinking too much. oh may be its just that i am scared about marriage myself :D
@yasi8h
ReplyDelete:D you got it!
I was beginning to think I was the one with too much imagination since others (with the exception of uncle Oba) didnt get it...
@Dee
ReplyDeleteThanks Dee!
@Podi Kumarihami
ReplyDeleteyasi8h ට හරියටම තේරිලා තියෙනවා. එයාගේ කමෙන්ට් එක බලන්නකෝ :D