පහුගිය දවසක මගේ කෝඩ් එකේ හෙන අවුලක් වෙලා මගේ ඔලුවත් අවුල් වෙලා තියෙද්දී
අහම්බෙන් මගේ යුටියුබ් ප්ලේ ලිස්ට් එකේ තිබ්බිච්ච සින්දුව\වීඩියෝ එක දැකල
අප්සෙට් මූඩ් එක හරිගියා :D
මේ තියෙන්නේ ඒ වීඩියෝ එක:
මේක අපේ විශ්ව විද්‍යාලේ ළමයි 2010 දී හැදුව ටිකක් පරණ 'ලිප් ඩබ්' එකක්. (ලිප් ඩබ් කියන්නේ මොකද්ද?)
මේක අපේ විශ්ව විද්‍යාලේ ළමයි 2010 දී හැදුව ටිකක් පරණ 'ලිප් ඩබ්' එකක්. (ලිප් ඩබ් කියන්නේ මොකද්ද?)
හැමදාමත් උඩට යන්නවලිකන්නේ බැලුම වාගේමහ පොළොවේ පය ගහන්නනැද්ද යාලු ඉගෙන ගන්නේ ?තියෙන දෙයක් බෙදා ගන්නඉගෙන ගන්න ආදරයෙන්ඉතුරුවෙන්නේ එච්චරයිලුමැරෙන දාට අරන් යන්න...දන්න දෙයක් කියාදීලබෙදා ගන්න ආදරයෙන්හිත පිරේවි සන්තෝසෙන්සත්තයි යාලු...තවත් කෙනෙක් ඇද දමන්නඕනා කියල හිතන්නේ ඇයි?කඳුළු දීල හිනා ගන්නහැකිවෙද යාලු?ආත්ම ගෞරවය ඔබේතියාගන්න, දෙන්න එපා!නැති උනොතින් වැඩක් තියෙදමහ ධනයක් ළඟ තිබුනත් !
මනු දම් ගුණ දැන මනාව
|
If yer always tryin' to get to the top You don't get to the bottom of nothin'! Then you're gone before you know it; You'd better stop! (STOP!) Learn a little givin' and lovin' It's been done before C'mon, do it again! Coz if it's good Then you should share it round What's the use of keeping all the good things that you've found to yourself? Learn a little, learn a little Learn a little givin' Learn a little, learn a little Learn a little givin' and lovin' You don't gotta keep no other man down For you to get up There's no need to worry Just don't give away your self-respect Coz if it's all you've got left The rest don't really matter now anyway honey! But give away love (GIVE IT!) And give it for free No strings attached Just don't ask for it back Learn a little, learn a little Learn a little givin' and stop! Givin! Learn a little givin' It's been done before C'mon do it again! Learn a little, learn a little Learn a little givin' and lovin' |
නියමයි...
ReplyDeleteස්තුතියි !
Deleteහොද අර්ථයක් නේද තියෙන්නේ ?
ReplyDeleteමටත් හිතුනා
Deleteමේකට retakes කීයක් ගත්තද දන්නෙ නෑ. මට මතක් උනේ පේර ද කොහෙද මොකද්ද උළෙලකට ශාරුක් ඛාන් ගෙ ෆිල්ම්ස් ඩබ් කරල හදපු වීඩියෝ එකක්.
ReplyDeleteඔව් මේ ලිප් ඩබ් 'one take' එකකින් හදන ඒවානේ. ඔක්කොම එකට synch වෙනවා කියන්නෙත් සැහෙන්න අමාරු වැඩක්
Deleteමම කීපාරක් මෙහාට එන්ට ඇවිත් බැරුව ආපහු හැරිලා ගියාද? ඔන්න හරි.
ReplyDeleteහී හී...නියමයි. නිරෝ මේ බන්ඩූරාද? ජීලොන්ද?
ඔයාගේ උදව්වට ස්තුතියි පොඩ්ඩි
Deleteමේ බන්ඩූරා. ඔයා ඇවිත් තියෙනවද මේ පැත්තේ?
ඔන්න මාත් ආවා මේ පැත්තට...ලස්සන තේරුමක්. වීඩියෝ එකත් ලස්සනයි
ReplyDeleteස්තුතියි සයුරි. මාත් ආසයි මේකට
Deleteම්ම්... නියම සිංදුවක්.හොද ආදර්ශයක් කියවෙනවා.
ReplyDeleteඔව් මූඩ් ෆික්ස් කරන්නත් කියාපු සින්දුව :)
Delete