Skip to main content

Posts

පරණ අවුරුද්දේ අන්තිම POST එක

පරණ අවුරුද්දේ අන්තිම පැය ටිකනේ දැන් මේ ගෙවෙන්නේ. ඉතින් අන්තිම පොස්ට් එක සිංහලෙන් ලියන්න හිතුනා.. හ්ම්ම්..අද නම් මං අපරාදෙ කියන්නැතිව බහු ජන හිතාය වැඩ ගොඩක් කළා.. ඒ කිව්වේ අවුරුදු කෑමක් හැදුවා - සාලෙ මොප් කළා - පහන පොලිෂ් කළා ...ආ තව අසල්වාසීන්ට කැවිලි පිඟං අරන් ගියා...මගේ කාමරේ අස් කරා (- ඒක ඉතින් බහු ජන නෙවෙයි නෙ - මට විතරයි නෙ :D ) ඉස්සෙල්ලම කියන්නම් හදපු කෑම ගැන - හැදුවෙ බිබික්කම් හෙවත් පොල් කේක් හෙවත් පෝරං ආප්ප (කැමති එකක් කියාගන්න. අම්බලංගොඩ පැත්තෙ බිබික්කං කියනවා, පානදුරේ පෝරං ආප්ප, කොළඹ පොල් කේක් --- හ්ම්ම් පැටලුනාද මන්ද කොහොම හරි මං ඔය පළාත් තුනේම ඒව කියනව. අසන්නෝ සිහි බුද්ධියෙන් අසත්වා ) ඒක හදන්න හරී ලේසියි. අමාරු පොල් ගාන එක විතරයි :) පැණි සීනි ලිප තියලා ඒක පත් පැණි වෙන කොට පොල් සහ කැන්ඩීඩ් පීල් දාන්න යි තියෙන්නෙ. හැබැයි පත් පැණි සීන් එක නම් ටිකක් සංකීර්ණ්යි. ඒක බලන්න ගිහින් ඇඟිල්ලත් පිච්චුනා :( මට මේ පාර කැන්ඩීඩ් පීල් හොයාගන්න බැරිඋනා :( අපරාදෙ කියන්න බෑ පුනර්ජීවනයේ නගරයේ නම් කේක් බඩු ගන්න නියම තැනක් තියෙනවා. මැරවින් ගේ අඩවියේ නැද්ද මන්ද. ඉතින් මං මෝඩය වගේ ඉස්සෙල්ලම පොල් පැණ...

Confessions of a shopoholic

I got the symptoms early last week. The itching started by Monday and by Thursday I couldn't stand it anymore. Well whats a girl to do? So I went. Shopping I mean. On Thursday afternoon. Got off the office 1 hr early (I hope to goodness my PM doesn't read this blog!) and went in search of the Perfect Denim Jeans. And sadly I would like to announce to my fellow suffering members of the female species, the Perfect Jeans, just like the Perfect Guy - is a myth. I went through the little slinky tops in Romafour wondering who might be brave to wear those in Lanka and guessed that if you can brave the glares of some shop assistants there who stalk you around as if you're going to shoplift something, then you could pretty much brave anything. There was this uber koool jean jacket that I almost bought -but then I didn't because I couldn't think of a cool enough place to wear it. This is something that I now regret however. So if you're reading this and you like little je...

A mild case of developer mentality

Its that time of a project again... The time when all (almost) the functionalities have been developed but not properly tested. Those frantic last days of development just before the release are - thankfully - over. No more late nights or working on weekends. The time has come - for bug fixing :( For me, there are two kinds of bugs that I really hate. The first kind of bugs are those annoying UI related ones. Like the tabbing doesn't work. Or some cell renderer wont paint what we want it to paint. Or theres a bug for changing the background colour and its marked 'Critical' (???) When a red blooded developer gets these kind of bugs we just want to roll our eyes and smirk. Oh come on , we think. Why can't they just click it if loses focus? Why can't they just press F5? Why cant they just use the bloody scroll bar? Why can't they just use their heads? Why why why? Well the truth is, we're just being a little narrow minded. Maybe we've managed to design a n...

Why does cherry candy taste like medicine?

I have noticed that whenever I come across cherry flavoured chocolates, the ones that have gooey syrupy cherry mush inside them - they always taste like medicine! Rather like those cough syrups we were given when we were small. I used to think it was just me, but today someone brought some Cadbury chocolate and two other people in my team commented that it tastes medicine-y. I'm sure Cadbury wont use fake flavouring so is it us?? Have we been 'taste washed' by all those cough syrups that we were given as kids so that we associate the real cherry flavour with medicine? Scary.

බොරුවෙන් ජීවත් වීම

කවදාවත් බොරුවක් කියල නැති කෙනෙක් මේ ලෝකෙ ඉන්නව ඇතැයි කියල මම නම් හිතන්නේ නැහැ. පෘතග්ජන මිනිස්සු හැමෝම යම් යම් අවස්ථාවලදි බොරු කියනවා. ඒ උනත් අපි අතර ඉන්න සමහර අය බොරු කීම විනෝදාංශයක් කරගෙන වගේ. මගේම යාළුවෝ අතරත් ඒ වගේ අය ඉන්නවා. (ඒ අය ඇත්තටම යාළුවොද නැද්ද කියන එක වෙනම කාරණ්යක්.) මේ අය බොරුවක් කියලා ඒ ගැන අනිත් අයත් එක්ක කියන්නේ හරි ලොකු දෙයක් කළා වගේ. 'මට නම් එයාව හොඳට කඩේ යවන්න පුළුවන්' 'මට හොඳට බෝල බස්සන්න පුළුවන්' 'අපෝ මට නම් ඕක රෝල් කරල කියන්න පුලුවන්.' ඒ වගේ දේවල් ඇහෙද්දිද් හරිම පිළිකුල්. ට්ව් එකේ යන 'Moment of Truth' කියන වැඩසටහන සමහරු බලල ඇති. ඒ ගැන දවසක් කතා කරද්දි එක්තරා මිතුරියක් කියනවා 'අපෝ ඕක ලංකාවෙ නැති එකමයි හොඳ. අපේ අම්ම මගෙන් ඔහොම ප්‍රශ්න ඇහුවොත් රතු ලයිට් එකක් පත්තු වෙලාම තියෙයි' කියල. අම්ම තාත්තට ඔච්චර බොරු කියන කෙනා අපිට කොහොම බොරු කියනව ඇද්ද් කියල මට හිතුනා. ඇත්තටම (බොරුවට නොවෙයි !) මිනිස්සු මේ හැටි බොරු කියන්නෙ ඇයි? කපටි කමින් ජීවත් වෙන එකෙන් සතුටක් ලබන්න පුලුවන්ද? එයාලට මොන ජරා වැඩේ හරි කරල තමන්ගේ වැඩේ වෙනවනම්, තමන්ට වාස...

Fun at Work

Just consider this bit of exceptional programming found in the source: .. blah some breakneck loops and ifs if( false ){ ... some very long and elaborate and complex code displaying the programmer's ability to show everyone else that he/she can write long and elaborate and complex code. ... } ... blah blah No points for guessing if the app works properly! And the comment by some frustrated guy had everyone doubling up : if(false){ //what the f*** is this?!! ... ... ... } Hah!

Trying to read up on my proposal ...Project Aura

I mean my research proposal of course. *yawn And yes, its tedious. Very. For one thing, I'm not sure what my proposal IS actually. So its hard to do a background survey. And secondly, most papers that I want are IEEE stuff that aren't available free. *Sigh. However, I found this paper on Pervasive computing that I found v.interesting. Its also v.readable. Basically it's about Project Aura carried out at Carnegie Mellon. And Aura doesn't focus on traditional resources like disk, bandwidth, processor etc. Instead, they say the most critical resource is Human attention. The paper 'Project Aura:Toward Distraction-Free Pervasive Computing' can be found here . One key concept here is Cyber foraging - which is using remote servers for computation and data staging - by, say mobile devices such as PDAs. They have embedded several existing components such as Coda & Spectra. Their new component 'Prism' focuses on the 'Human Attention'. I definitely ...