Skip to main content

Posts

Showing posts with the label tv

සිහසුන් ක්‍රීඩා හෙවත් A Game of Thrones නොහොත් ඇබ්බැහි වීම

කාලයෙන් කාලයට විවිධ දේ වලට 'ඇබ්බැහි වීම්' ඇතිවේ. රුපවාහිනී කතා මාලා , පොත් , පරිගණක ක්‍රීඩා, සංගීතය , ඡායාරුපකරණය , ඇතුළු බොහෝ ඇබ්බැහිකම් ජීවිතය රසවත් කරයි... Game of Thrones යනු මේ දින වල රුපවාහිනියේ ප්‍රචාරය වෙන මාගේ නවතම ඇබ්බැහිවීමයි! එය George R. R. Martin විසින් ලියන පොත් මාලාව මත පදනම් වී ඇත්තක්. රුපවාහිනී කතා වෘතාන්තය කෙතරම් විශිෂ්ට වුවත්, පොත් මාලාව ට මම වඩාත් කැමැත්තෙමි. රුපවාහිනියේ දිවෙන රුප රාමු සිත් ඇද ගනී. එසේ වුවත් ප්‍රධාන චරිත කිහිපයක්ම රූපවාහිනියට වඩා වෙනස් ව පොත් වල දිස්වේ. රුපවාහිනි කතා මාලාවේ සමහරක් සුදු කළු වශයෙන් දිස්වෙන චරිත ප්‍රත්‍යර්පණය ට වඩා පොත් වලින් හෙළිවන අළු පාට චරිත නිරුපණය ට මම ඇලුම් කරනවා! හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය  රුපවාහිනි කතා මාලාවේ නම Game of Thrones වුවත්, A Game of Thrones යනු පොත් පෙලේ පලවෙනි පොත ය. සැබෑවටම පොත් පෙලේ නම හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය හෙවත් A Song of Ice & Fire ය. දැනට පොත් පහක් ලියවී ඇති මේ කතාව අයිති වන්නේ මනස්සෘෂ්ටික මහා කාව්‍ය හෙවත් Epic Fanta...

Cylon memories: paying to get scared!!

Warning: Only fans of Battlestar Galactica will relate to some things in this post. Other people...ah well we cannot expect everyone to have good taste in TV :P It always surprises me how much we like to be scared. We may call it 'thrilling' but in all honesty, when I was screaming my ass off on this roller coaster so aptly named the Cylon ride, I was not thrilled. I was scared. I was absolutely, mindlessly, scared.  But then again I did not shut my eyes. Nor did I cry (which is more than I can say for some other passengers on the Cylon ride! hah! Aren't I brave?) So perhaps I was not actually terrified either. Also, if I was really scared shitless then why do I find myself wishing that I could go again? Anyone who plans to visit Singapore, if you love rollercoasters, and BSG, do pop in to Universal Studios! They have this AWESOME BSG themed twin rollercoaster. One is named Human, and the other one is Cylon. Having been informed by previous riders, I chose the Cylon r...

ආදරණීය X-Files, පොඩි කාලේ පිස්සු මතක, සහ ප්‍රථම ප්‍රේමය

සය්බර් යායේ එක්ස් ෆයිල්ස්  ගැන ලියවෙච්ච පොස්ට් එක නිසා මටත් ලියන්න හිතුනා මගේ එදත් අදත් ප්‍රියතම රුපවාහිනී වැඩසටහන ගැන පුංචි ලියමනක්. මම එක්ස් ෆයිල්ස් බලන්න ගත්තේ මතක හැටියට 7 හරි 8 වසරේදී. මගේ ළඟින් ඉස්කෝලේ වාඩිවෙච්ච යාලුවට තදින්ම එක්ස් ෆයිල්ස් උණ තිබුනා. එයා තමයි මටත් ඉස්කෝලේ ඇවිදින් ඒක ගැන කියවල මට උණ බෝ කරේ.  කුළුඳුල් X-Files කොටස : ඉස්සෙල්ලම බැලුව කොටස තාමත් මතකයි : Our Town. හැබැයි මෙලෝ සංසාරයක් තේරුනේ නම් නෑ. උප සිරැසි තිබුනත්. එදා පළවැනි දවසේ මම අර කාටද මැජික් වගේ කටත් අරන් බලන් හිටියා මිසක්. මොකද සාමාන්‍යෙන් බලලා පුරුදු වැඩසටහන් වගේ නෙවෙයි නේ. මුලින් නම් ගම් මියුසික් මුකුත් යන්න කලින් ඔන්න පෙන්නනවා වෙච්ච සිද්ධිය. මොකක් හරි අමුතු පටලැවිල්ලක් තමයි ඉතින්.  X-Files කතා වර්ග 2 යි සාමාන්‍යෙන් මේකේ කොටස් කොට්ටාශ 2 කට අයිති වෙනවා.  එක්කෝ පිට සක්වල ජීවින් ඉන්න, කලින් සහ ඉදිරියට සම්බන්දකම් ඇති කොටස් මාලාවක කෑල්ලක්. මේ ගණයට අයිති කොටස් වල තමයි අර සිගරට් බොන එපා කරපු පොර ඉන්නේ(CSM). මෝල්ඩර් ගේ නංගි ගැන, ස්කලිගේ පිළිකාව ගැන, ස්කලීගේ බෙ...

Ode to Mundane Life

Do you ever get bored of life? I do! I am. Boredom is like leech that sucks your lifesap little by little. If I am this bored by 26 I can't imagine how people survive to be 40. Seriously! Yesterday I was so bored that I tried to find a way to hack Barn Buddy on Facebook. *Sigh. Yes I know it's sad. I really don't understand why Barn Buddy is so popular. You just plant seeds – add manure – and …wait. The only fun thing in the game is you get to steal crops from your friends. There are some pretty hilarious messages some people have set when someone's stealing. Best one I've come across is " Thova kotiyama kapiya " I guess the sheer number of Barn Buddy players just goes to show you how incredibly bored people are. *Sigh Everyday I wake up in the morning -6.30 on weekdays – and go through the same routine. Work has become a collection of routine tasks: Log in – check mail – open Ecllipse – check bug list – try to figure out why the damn thing is crashin...

Batista & Kali ...Ew

Yesterday was a complete bore. I tried fiddling with the computer a bit, but my job requires me to fiddle with them damn things for 8 hours per day. So I thought what the hell, its Sunday after all - and turned my attention to tv. Unfortunately brother dear had already seized the throne ; aka in possession of the remote. :( I had no choice but to sit and watch what his highness was watching...And we watched *drumroll*..... Batista Vs Kali on something called No Mercy. (?) First there was this huge yucky guy named Kali ( supposedly after the Hindu goddess - but why is a GUY named Kali?? Isnt Kali supposed to be FEMALE? huh ??) and he was inside a bamboo cage. He was strutting about for a bit and then another guy named Batista showed up. Batista was also yucky but less so because he was less huge and therefore appeared to be at least human and not a long lost brother of Hagrid. Anywayz he was also put in the bamboo cage - um two cages actually. It was a cage inside a cage. So the deal wa...

The Earache that was Nadini ...

Yes! She's out! She's out at last! The gal with the flat voice and the fake accent shall cease to be an earache for ever more - well at least until some 'cassette kada karaya' picks her up to produce some kottu roti music. Ok look Im not a heartless person. Im sure the girl has some talent.I mean yeah I guess she's a better singer than ME. But does she have enough talent to be in that top 5? Erm I think not. Seriously not. Yes I too received those chain mails claiming to uncover Nadini's conspiracy to win the Super Star title ; that she's bought SIM cards worth 300,000 and how she can divert votes coz she works at Dialog and so on...I dont know about those stories. People wil always say what they want to say and people will always believe the sensational. What I DO know is that the girl is NOT a singer. I mean wot the hell was she singing on Saturday? Whats with that fake accent anyway? I couldnt even make out some words of the song! And her song on Sunday! ...

Stupid Soaps : No respect for viewers?

Does any one know how many soaps are run on Lankan TV these days? And its not just TV, they're on radio as well...The thing is most of them are really stupid! Granted, soaps do not have to be based on 'Booker prize' scripts, but PUH LEEEEZE the plots these people come up with!! Just tune in to Swarnavahini's Gauthami or Sirasa's Kavya to get my point *rolls eyes* Why do these ppl have to copy-cat indian soaps?? Its not just the plots either! Why on earth is Vasuda (in Vasuda at Sirasa) wearing a mangala sutra ??? Hellooo Sirasa ! Get a reality check NOW! Since when did Sinhalese women weart those? And the garish make up plus the gaudy makeup these women seem to be smearing themselves with...! I personally have never met anyone who waers saris at home...My mother tells me that her mother, my grandmother wore saris at home ages ago... But the women in these soaps are wearing all these heavy gaudy saris at home all the time??? The recipe for a Lankan Soap: A her...