Skip to main content

Posts

Showing posts with the label cooking

කැවුම් කොකිස් කිරිබත් සහ හත්මාළුව සමඟ මගේ අවුරුද්ද

ඉස්සර නම් අවුරුදු එනකං බලන් ඉන්නේ කැවිලි කන්න, ඇඳුම් ගන්න එක්කම නෑදෑයෝ එක්ක කාඩ් ගහන්නත් ලැබෙන නිසා. අම්මා නම් කියන්නේ අවුරුද්දට තෙල් හට්ටියක් ලිපේ තියන්නම ඕනේ කියලා. කිරිබතක් හැදුවේ නැතිනම් අසුභයි කියලාත් ඒ දවස්වල ආච්චි අම්මා කියනවා.  එක අවුරුද්දක කිරිබතක් ඉව්වේ නැතිනම් ආයේ එක පිට අවුරුදු තුනක් කිරිබත් උයන්ඩ  බැරි වෙන්න හේතු කාරණා සිද්ද වෙනවා කියලත් එයා කිව්වා. අපේ අම්මා පොඩි කාලේ එක පාරක් සිංහල අවුරුද්ද කිට්ටු වෙලා එයාලගේ සීයා නැතිවුන නිසා කිරිබත් උයල නැහැ. ඉන් පස්සේ අවුරුද්දේත් ආයේ පවුලේ මරණයක් වෙලා ඒ පාරත් උයල නැහැ. එයින් පස්සේ තුන්වෙනි පාරත් මාමා කෙනෙක් නැතිවෙලා ඔහොම එක පිට එක තුන් පාරක් මරණ තුනක්ම වෙලා තියෙනවලු. ඒ හන්දා වෙන්ඩ ඇති ආච්චි අම්මා අර කතාව එතරම් තදින් විශ්වාස කරේ. එයා අසුභයි කිව්වේ, කිරිබත් උයන්න ඕනේ කමකට වඩා කිරිබත් නොඉව්වොත් පවුලේ මරණයක් වෙන්න පුළුවනි  කියන බයට වෙන්න ඇති.  හැබැයි ආච්චි අම්මා නැති උනෙත් අප්‍රේල් 13 රෑ නොනගතේ වෙලාවක. පහුවෙනිදා උදේ පාන්දර තමයි ලිප ගිනි මෙලවන්න තිබුනේ. අපේ හා තමයි ආච්චි අම්මා ඒ දවස්වල හිටියේ, මොකද යන්තමට පපුව...

අපි නොදන්න කප් කේක් - හෙවත් ස්පන්චි

මම ගෙදර ඉන්දැද්දී, සමහර දවස් වලට හවසට ගේ ළඟ තිබුන බේකරියට ගිහින්, මොනවා හරි කන්න අරන් එනවා ගෙදර අයට. වැඩ ඇරිලා එනකොට සමහර වෙලාවට අම්ම කෝල් කරලා ත් කියනවා 'පුතේ කන්න මොනා හරි අරන් එන්න කියල'. ඉතින් ඔය 'මොනා හරි' කියල අම්ම කියන්නේ ස්පන්චි වලට කියල මම දන්නවා. අම්ම යි මායි දෙන්නම ස්පන්චි කන්න හරි හපනියෝ. මොකක් හරි හේතුවක් නිසා ලංකාවේ කට්ටිය ස්පන්චි ස්පන්චි කිව්වට ලෝකේ ගොඩක් අය මේවට කියන්නේ 'කප් කේක්' කියල. නමින් කොහොම හැඳින්වුනත් ගොඩක් අය ආස කරන කෑමක් තමා මේ කප් කේක්. ඉතින් ආයි තව වැල් වටාරම් නැතිව අද මේ හදන්න කප් කේක් හදන හැටි කියන්නයි. මේ හදන්නේ චොකලට් කප් කේක් හොඳේ. නිකම් ප්ලේන් වැනිලා ඒවාට වඩා රසයිනේ. ඔන්න ඕනේ කරන දේවල්: - කප්කෙක් 8 පමණ හදාගන්න පුළුවනි කොකෝවා පව්ඩර් හොඳට පුරවපු මේස හැඳි 1 කිරි කෝප්ප 1 (නටන උණු වතුරේ කිරි පිටි මේස හැඳි 2 විතර දාල හදාගන්න. මේක රස්නෙන් තියාගන්න) පිටි ග්‍රෑම් 175 බේකින් පව්ඩර් තේ හැඳි 2 බටර් ග්‍රෑම් 115 සීනි ග්‍රෑම් 200 ලොකු බිත්තර 2 වැනිලා තේ හැඳි 2 ක්‍රීම් ඔෆ් ටාටා පව්ඩර් තේ හැඳි 1/8 ක් විතර උණු පිටි ක...

Orange Cake with a spicy twist

Oranges are awesome. They're tangy, sweet, packed with vitamin C, and ah yes not that expensive :) Also Oranges dont go bad soon. Which is why I bought a whole 2kg bag of yummy Oranges the other day. So today, I decided to make a juicy Orange cake. There are hundreds of Orange cake recipes on the internet, and I followed this one here . I did make some changes though: I added only about 100g butter instead of the 125g since someone had commented the cake was a little heavy, and I needed a light airy one. And I added a spicy twist by adding some freshly grounded cinnomen and nutmeg (warning : too much of nutmeg will make you tipsy) Plus, I used a little more Orange zest and juice than is called for in the recipe. And... the reuslt is: A lovely golden Orange cake baked just right :) Instead of icing, I punctured the cake while still warm and poured Orange syrup all over it. Let it soak in for a few minutes, and enjoy with some hot tea, or with a dollop of whipped crea...

Cold showers in the Autumn

It's system malfunction again in our apartment :( This time, its not just our apartment - but the whole block - which amounts to around 100 units. Earlier last week, smoke started coming out of our oven and when we tried switching on the gas stove, the fuses went off with a bang and the sparks wouldn't come. I guess water had leaked in somewhere and caused a shorting of wires that time... They did provide us with an electric oven with hot plates but hot plates suck. And it eats up electricity as well... So anyway today morning I got up early - well 7.30 am in the Autumn is 'early' for me - since I was planning to make coconut fudge aka 'Pol Dosi' for the new year tomorrow. Made tea and heated up some leftover cheese buns and was happily examining the frozen packet of scraped coconut when I discovered that there was no gas. Lucky for me that I had cooked some curries earlier in the week...But I really wanted to make Pol Dosi :( Mung Kavum (or something that v...

Cooking apples & small pleasures

Today was a beautiful day. Warm and sunny and just what Spring is supposed to be. I never fully appreciated my perfect Island weather until I came to this Land down under - and to Melbourne the city of freaky weather no less. I suppose you never really do miss things until they are gone :) When people ask me how I'm doing, I know that they usually mean how my studies are going. And yet, I think that the most important thing I have learnt since coming here is... how to cook! :) Yes I can cook now. I know how to do kiri hodi and parippu and ambul thiyal and thel badum and what not. And surprise surprise - I actually kind of like cooking... If only there was someone else to clean up afterwards *sigh. I do hate cleaning up. Speaking of cooking, how many of you have had Apple curry? It's just green apples cooked like you cook Ambarella - minus the sugar :) Oh and since I couldn't find good Kan kun, I've substituted Spinach or Silver beet and made the stir fry thing, whic...