Skip to main content

Posts

Showing posts with the label techno

ජනාධිපති සෙල්ලම

දැන් අපි නිතරම රටක් පාලනය කරන හැටි ගැන කතා කරනවනේ.  ඕකට මෙන්න මෙහෙම නීති ගේන්න ඕනේ. අහවල් ඇමතිව අස් කරන්න ඕනේ. මිනිස්සුන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕනේ. මිනිස්සු රට පනින එක නවත්තන්න ඕනේ. විදේශ ආයෝජන වැඩි කරන්න ඕනේ. දුෂණ වංචා නැති කරන්න ඕනේ. අරකයි මේකයි රටේ නැති ඒවා. :D ඔන්න ඉතින් මටත් ළඟදී ඉඳන් චාන්ස් එකක් ආව රටක් පාලනය කරන්න! පහුගිය සති කීපෙ අහම්බෙන් හම්බුණ ගේම් එකක්. ඒකෙ නම තමයි ' ට්‍රොපිකෝ ' (Tropico). මට ගේම් ගහන එක ගොඩක්ම දිරවන නෙවෙයි. ඒත් ආස ගේම්ස් කීපයක් තියෙනවා, Age of Empires සහ Spore වගේ. ඒවා නම් රැයක් දවාලක් නැතුව ගහපු ඒවා. සාමාන්‍යෙන් මම කැමති real time strategy ගේම්ස් වලට.  මේ ට්‍රොපිකෝ කියන්නේ ගොඩක්ම අලුත් එකක් නෙමෙයි. ඒ උනාට ඒක සෙල්ලම් කරන එක සෑහෙන්න ආතල්. ඒකෙ හැටියට තමුන් උෂ්ණ කලාපික දිවයිනක ජනාධිපති. (නම ට්‍රොපිකෝ කියන්නේ ඒ නිසයි. Tropical island එකක්).  රට අභ්‍යන්තරයේ ඉන්න එක එක බලවේග බැලන්ස් කරගෙන (ඒ කියන්නේ දේශප්‍රේමියෝ, ධනපතියෝ, සමාජවාදියෝ, පරිසර හිතකාමියෝ, අරුන් මුන් ...), විදේශ බලවේගත් ශේප් කරන් (ඇමරිකාවයි, රුසියාවයි, චීනෙයි, යුරෝපෙය...

SOPA, PIPA ගැන දන්නවද?

SOPA සහ PIPA ගැන ටෙඩ් ටෝක්ස් වල තිබුණු මේ කතාව මම හිතනවා හැමෝටම ප්‍රයෝජනවත් වේවි කියල : http://www.ted.com/talks/defend_our_freedom_to_share_or_why_sopa_is_a_bad_idea.html සම්පුර්නෙන්ම නොවුනත් එහෙන් මෙහෙන් හරි කතාවේ අන්තර්ගතේ සිංහලෙන් දාන්න හිතුව. මුලින්ම පෙන්වන්නේ බ්රුක්ලින් වල තිබුණු පොඩි බේකරියක ගහල තියෙන බෝඩ් එකක්. බෝඩ් එකෙන් කියන්නේ' No longer accepts edible images from outside sources'. ඒ කියන්නේ පොඩි ළමයි එක එක පින්තුර ඇඳන් ආවාම බේකරියෙන් ඒ පින්තුරේ අයිසින් ලේයර් එකක ප්‍රින්ට් කරලා දෙනවලු. බර්ත්ඩේ කේක් වලට එහෙම. ඉතින් පොඩි ළමයි සාමන්යෙන් ආසම කරන්නේ මොනාටද? මිකී මවුස් ල බග්ස් බනීල ඉන්න කාටුන් වලට. ඉතින් මුලින් ළමයි මේවා ඇඳන් ආවත්, පස්සේ බේකරිය මේවා භාරගන්න එක්ක ප්‍රතික්ෂේප කරලා මේ බෝඩ් එක ගැහුවලු. හේතුව මිකී මවුස් අයිති ඩිස්නි ට. බග්ස් බනී අයිති වෝනර් බ්‍රදර්ස් ට. ඉතින් ඒක නිසා පොඩි එකෙක් ඇන්ද මිකී මවුස් ව අය්සින් කේක් එකකට ගහල දෙන එක කොපි රයිට් නීති උල්ලංගනය කිරීමක්. ඉතින් මෙහෙම හැම පොඩි එකෙක්ගේ චිත්‍ර වලට ට කොපිරයිට් නීති බලන්න යන එක බේකරියට කොච්චර වදයක් උ...

ලටෙක් ජරමර - එක්සෙල් වල වගු ලේසියෙන් ලටෙක් කරන හැටි : Excel to Latex

විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අය ගොඩ දෙනෙක් ට ඕනේ වෙන එකක් තමයි ලටෙක්. විශේෂයෙන්ම පර්ශේෂණ වාර්තා, ගවේෂණ ලිපි, නිබන්ධන එහෙම ලියද්දි ගොඩක්ම ප්‍රයෝජන වත් වෙනවා. වින් වර්ඩ් වලට වඩා මේ වගේ දිගු ලියමන් ලියද්දි මම නම් කැමතිම ලටෙක් . අනිත් එක, ගණිත සුත්‍ර, සියුඩෝ කෝඩ් එහෙම ලියද්දි ලටෙක් වල පහසුකම් වැඩියි. නිමාවත් ලස්සනයි. වැඩේ තියෙන්නේ, පර්යේෂණ කරද්දී ගොඩක් වෙලාවට අපිට දත්ත සටහන් කරන්නේ එක්සෙල් ටේබල් එකනේ. මේවා සාමාන්‍යෙන් සැහෙන කොලම්න්ස් තියෙන ලොකු ටේබල්. මේවගේ ගබඩාවෙන දත්තත් දශම ස්ථාන කිහිපයක් තියෙන ටයිප් කරන්න වෙලා යන දත්ත. ඉතින් මේවා ලටෙක් ෆයිල් එකකට මුල ඉඳන් දානවා කියන්නේ පණ යන වැඩක්. මේකට පහසු විසඳුමක් ගැන තමයි මේ: මේ excel2latex . මේකෙන් ස්වයංක්‍රීයව එක්සෙල් ටේබල් එක ලටෙක් කෝඩ් එකට පරිවර්තනේ කරලා දෙනවා. මෙන්න මෙතනින් බාගන්න පුළුවනි. එක්සෙල් 2007 නම් මේක ස්ථාපනය කරන්න ටිකක් වට වන්දනාවේ යන්න ඕනේ. ඔයාලට එක්සෙල් වල 'Addin' ටැබ් එක පෙන්නේ නැත්නම් තමයි මෙහෙම වෙන්නේ හොඳේ. ඒකට කරන්න ඕනේ බාගත්තට පස්සේ එක්සෙල් වල අර උඩම වම් කෙලවරේ තියෙන ඇරෝ එකෙන් 'customize quick access ...

Android Adventures - Keeping alive a Bluetooth connection

Continuing my adventures into the Android domain, I wanted to have a Bluetooth connection between two nodes, going indefinitely, until one node sends a termination signal. Between the time of initializing the connection, and termination, the two nodes may exchange messages at random intervals. Now, the Bluetooth chat example provided in http://developer.android.com/resources/samples/BluetoothChat/index.html is very helpful. I did use some of the code, but my client connection was defined in the Activity class itself, as a inner class extending Thread: public class MyActivity extends Activity {  //some code here that does the work in the activity    private class MyThread extends Thread {         private final BluetoothSocket socket;         private final BluetoothDevice device;         private WorkerInfo worker;         pu...

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

software මල්ලි

From an email I received: Too funny not to share~ " නෑ නෑ මල්ලි , තමුසෙලව ඇතුලට ගන්න බෑ . දන්නෙ නැද්ද ඕයි , දැන් අපිටත් එක්ක දඩ ගහනවා " බස් කොන්දොස්තර මොරදෙන්නට විය . " අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං ..." " ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං ..." ඒ බසයේ රියදුරුය . " හා හා නගිනවකෝ එහෙනං , අනේ මංද ඕයි තමුසෙලත් " මූණ පුරා රැවුල වවාගත් , බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය . ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු , සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය . ටී - ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි . උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි . උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු , රබාන වාදනය කරන්නට ගත්තේය . ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං // සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ ඩඟරං ටං ..... ඩඟරං ටං ..... ] ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ග...