Skip to main content

Posts

Showing posts with the label addiction

සිහසුන් ක්‍රීඩා හෙවත් A Game of Thrones නොහොත් ඇබ්බැහි වීම

කාලයෙන් කාලයට විවිධ දේ වලට 'ඇබ්බැහි වීම්' ඇතිවේ. රුපවාහිනී කතා මාලා , පොත් , පරිගණක ක්‍රීඩා, සංගීතය , ඡායාරුපකරණය , ඇතුළු බොහෝ ඇබ්බැහිකම් ජීවිතය රසවත් කරයි... Game of Thrones යනු මේ දින වල රුපවාහිනියේ ප්‍රචාරය වෙන මාගේ නවතම ඇබ්බැහිවීමයි! එය George R. R. Martin විසින් ලියන පොත් මාලාව මත පදනම් වී ඇත්තක්. රුපවාහිනී කතා වෘතාන්තය කෙතරම් විශිෂ්ට වුවත්, පොත් මාලාව ට මම වඩාත් කැමැත්තෙමි. රුපවාහිනියේ දිවෙන රුප රාමු සිත් ඇද ගනී. එසේ වුවත් ප්‍රධාන චරිත කිහිපයක්ම රූපවාහිනියට වඩා වෙනස් ව පොත් වල දිස්වේ. රුපවාහිනි කතා මාලාවේ සමහරක් සුදු කළු වශයෙන් දිස්වෙන චරිත ප්‍රත්‍යර්පණය ට වඩා පොත් වලින් හෙළිවන අළු පාට චරිත නිරුපණය ට මම ඇලුම් කරනවා! හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය  රුපවාහිනි කතා මාලාවේ නම Game of Thrones වුවත්, A Game of Thrones යනු පොත් පෙලේ පලවෙනි පොත ය. සැබෑවටම පොත් පෙලේ නම හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය හෙවත් A Song of Ice & Fire ය. දැනට පොත් පහක් ලියවී ඇති මේ කතාව අයිති වන්නේ මනස්සෘෂ්ටික මහා කාව්‍ය හෙවත් Epic Fanta...