Skip to main content

ජීවන යාත්‍රාව පදවන ඔබ සැමට ...




කුනාටු පිරී සාගරේ පුංචි නැවක් යන්නා
නැවියා බෝ පරිස්සමින් එය පදවන්නා
එය පදවන්නා...
එය පදවන්නා...
නැවියා බෝ පරිස්සමින් එය පදවන්නා 



අලුත් කිව්වට මේකත් තවත් එක දවසක් විතරයි. ඒත් ජීවිතේ අලුත් කරගන්න හොඳ අවස්තාවක්...
ඕගොල්ලෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

Comments

  1. //ඕගොල්ලෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!//

    Wish you the same

    p.s.
    Pls read the post by 'Kathandara' as well

    ReplyDelete
  2. අක්කාටත් එසේම වේවා!

    ReplyDelete
  3. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....:D

    ReplyDelete

Post a Comment