tag:blogger.com,1999:blog-6472519065400338426.post8420906154651220486..comments2023-12-30T01:09:38.794+11:00Comments on Off on a Tangent ~ හිතුමතේ හී සර: මගේ එළවලු පලතුරු ඩයට්ηiRσhttp://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6472519065400338426.post-52826006164922107712015-02-18T04:33:44.611+11:002015-02-18T04:33:44.611+11:00මුලින් අඩු කරන්නේ ඇඟේ තියෙන ලික්විඩ්. ඒවා හරිම ලේස...මුලින් අඩු කරන්නේ ඇඟේ තියෙන ලික්විඩ්. ඒවා හරිම ලේසියි. ඒත් ප්‍රොග්‍රෙස් එක බලන්නේ අර මාසෙකින් සුමාන දෙකකින් විතර අඩු එව්න බර අනුවයි ඒක පවත්වාගන්න එකයි අනුව. ( මට නම් ඩොක් කීවේ එහෙම) Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-23634481808178850022015-02-18T04:31:45.033+11:002015-02-18T04:31:45.033+11:00නිරෝ නම් මොනාට කෙට්ටු වෙන්නද? අපි වගේ අලි බබාලා තම...නිරෝ නම් මොනාට කෙට්ටු වෙන්නද? අපි වගේ අලි බබාලා තමයි කෙට්ටු වෙන්න ඕනේ. මේ දවස් වල මට ඩොක්ටර් කන්න දුන්නේ නිවුඩු හාල්, නිවුඩු පාස්තා හා වැඩි ප්‍රෝටීන්. කෑම ප්‍රමාණය අඩු කරන්න එපා කියනවා ඔය එක එක දාහක් හමාරක් ලෙඩ තියෙන හින්දා. වැඩුපුර එළවළු කන ජීවියෙක් විදියට මට ඒක අමාරුත් නෑ. ඒත් දවස පුරාම අල බෝල වගේ මේස වලටම හිර වෙලා ඉන්න අපිට එක්සර්සයිසස් නම් අනිවාර්යයි. කෑම කෙසේ වෙතත් ස්පෝට්ස් කරන්න ගත්තම සෑහෙන්න හිතටත් හොඳයි. මගේ ඩොක්ටර් නම් පොඩ්ඩක්වත් කැමති නෑ කෑම වලින් මම බර අඩු කරනවාට. ( මම උපතින්ම ඇනෙමික්.)
දැන් ඉතින් මම හැමදාම වීක් එන්ඩ් එකට කිලෝ මීටර් දහයත් දහ අටත් වෙන රවුමක් ගහලා එනවා. කලිනුත් හැමදාම දුවන සපත්තු, දුවනකොට මියුසික් අහන්න ගැජට්ස්,දුවන ඇඳුම් වලට බර ගණන්ක් වියදම් කරලා ඒවා අහු මුළු වල පුස් කකා තිබිලා ( ඒවායේ සයිස් හෙමත් මදිවෙලා) මටම දුකයි. දැන් නම් ඔන්න අර ඩොක්ටර් මාව මොටිවේට් කලාට පස්සේ වැස්සත්, හිම වැටුනත් පස්ස පැත්ත උස්සගෙන දුවනවා ඇවිදිනන් යනවා.

ආ ඊයේ පෙරේදා පරණ කලිසමකුත් ඇන්දා... එවෙලේ දැනුන සතුට නිරෝ දකින්න ඇතිනේ... ;)Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-21824137598174468332015-02-18T04:23:40.622+11:002015-02-18T04:23:40.622+11:00නිරෝගේ බ්ලොග් එක දැක්කමයි මට හිතුනේ මේ දවස් වල ට්...නිරෝගේ බ්ලොග් එක දැක්කමයි මට හිතුනේ මේ දවස් වල ට්‍රෙන්ඩ් එක ඩයටින් ද කියලා.

මාත් කාලෙකට කලින් ලියපු පෝස්ට් එකක් ඊයේ ඩ්‍රාෆ්ට් එකෙන් යම්තමට එලියට අර ගත්තා ඒත් කෑම ගැන.
its here

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-9130017277893105052015-02-17T23:32:47.356+11:002015-02-17T23:32:47.356+11:00නීරෝ ඔය වට්ටෝරුවේ තියෙන එව්වා කන්න ඕනි ප්‍රධාන අහර...නීරෝ ඔය වට්ටෝරුවේ තියෙන එව්වා කන්න ඕනි ප්‍රධාන අහර වේලට ඉස්සෙල්ලද පස්සෙද? දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-520469977182076782015-02-17T23:21:13.653+11:002015-02-17T23:21:13.653+11:00කිසි ප්ලෑන් එකක් අවශ්‍ය නෑ ගානට ඉන්නවා.....දැන් කෙ...කිසි ප්ලෑන් එකක් අවශ්‍ය නෑ ගානට ඉන්නවා.....දැන් කෙට්ටුයිලු බර 2ක් අඩුවුණාලු මොන මගුලක්ද කියල තේරෙන්නෙ නෑවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-37677759232696714002015-02-17T23:06:26.514+11:002015-02-17T23:06:26.514+11:00ආ........................ දැන්නම් තේරුණා.............ආ........................ දැන්නම් තේරුණා.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-14510444424439809222015-02-17T22:51:08.400+11:002015-02-17T22:51:08.400+11:00යෝගට් මොකටද ලංකාවේ රස මී කිරි තියෙන්නේ...පෙයාස්, බ...යෝගට් මොකටද ලංකාවේ රස මී කිරි තියෙන්නේ...පෙයාස්, බෙරීස් කන්නේ ඉතින් අපිට පුවාලු, නිල් අඹ නැති නිසානේ. සෙලරි වෙනුවට ඔය ඕනිතරම් පලා තියෙන්නේ. ගාලික් එයෝලි නැතුවට පොල් ටිකක් ගා ගත්ත නම් කිරි රහට තියෙයි :)
ඒ ඒ රටේ හැටියට කෑම වේල හදාගන්න බැරිය. මේ රටේ අමුද්‍රව්‍ය වලින් මෙහෙදී. ඔය රටේ අමුද්‍රව්‍ය වලින් ඔහේදී. වැදගත් දේ පිෂ්ටය අඩු කෑම වේලක් කන එක... ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-72386263974345799742015-02-17T22:41:05.049+11:002015-02-17T22:41:05.049+11:00ඔය රට මොකක්ද?? මොකද මේ ටික කරන්න ඔහෙටම එන්න වෙ...ඔය රට මොකක්ද?? මොකද මේ ටික කරන්න ඔහෙටම එන්න වෙනවා නෙව.. අපේ ගෙවල්වල නම් ඉතින් පොල් තෙලුයි...වට්ටක්කා... දඹල..... මෑකරල් ටිකක් එහෙම නම් තියෙනවා.. චීස් දැක්ක කාලයක් මතක නැහැ.... යෝගට් එකක් කෑවොත් ඉතින් කඩේකින් බත් ටිකක් කාලා වේටරයාගේ කෑ ගැහිල්ලට ලැජ්ජාවේ තමා....

//බිත්තරයක් පෝච් කරලා + garlic aioli + ෆෙටා චීස්+ චෙරි තක්කාලි අමුවෙන් + සෙලරි අමුවෙන් + ග්‍රිල් කරපු හතු සහ කැප්සිකම් + පිපිඤ්ඤ
හවස - සීනි නැති කිරි කෝපි + පෙයාස් ගෙඩියක්///

බිත්තර, හතු, පිපිඤ්ඤා තිබුණාට අනික්වා නම් අරහං....................... මේක ලංකාව නෙවැ......... අනික ගොඩ්ෙන්ෙ..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-12099626458343736652015-02-17T18:24:06.145+11:002015-02-17T18:24:06.145+11:00hikz ...
ඔය ඩයට් කරද්දී මුලින්ම තමයි ඔහොම ඩෝන් ගාල...hikz ...
ඔය ඩයට් කරද්දී මුලින්ම තමයි ඔහොම ඩෝන් ගාල එකපාරටම අඩු වෙන්නේ...මාසයක් කරොත් සතියට දවස් දෙක ගානේ කිලෝ දෙක දෙක හැම සතියෙම අඩු වෙන එකක් නැහැ...අඩු වෙන සීග්‍රතාව එන්න එන්න අඩු වෙනවලු. ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-90884575342643736852015-02-17T17:18:05.791+11:002015-02-17T17:18:05.791+11:00//ඕක කරලා ඊළඟ දවසේ බර බලද්දී ලස්සනට කිලෝ දෙකක් අඩු...//ඕක කරලා ඊළඟ දවසේ බර බලද්දී ලස්සනට කිලෝ දෙකක් අඩුයි.//

//ඕක කරලා ඊළඟ දවසේ බර බලද්දී ලස්සනට කිලෝ දෙකක් අඩුයි.//
මොකේද? ෆ්‍රිජ් එකේද?

ඇඟේ වෙන්නනම් බෑ මොකද මාසයක් කෑවහම යතුරු හිලෙන් යන්න පුලුවන් වෙන නිසා

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-51823776889947177032015-02-17T14:41:04.941+11:002015-02-17T14:41:04.941+11:00හානේ...කිලෝ 50 යි? ඔයා එහෙනම් චුටියට ඉන්නවා ඇති.
...හානේ...කිලෝ 50 යි? ඔයා එහෙනම් චුටියට ඉන්නවා ඇති.
මාත් කාලයක් 50 ට අඩුවෙන් ඉඳල කාල කාල 50 ට වැඩි කර ගත්ත ලේ දෙන්න හිතිලා.
වෙජි හන්ද කෙට්ටු වෙනවද අනේ... ඔය අපේ ගෙදර එක්කෙනෙක් ඉන්නවා ෆුල් වෙජි. අනේ මන්දා බලන් ඉන්දෙද්දී මහත් වෙනවා.
ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-25390248974933357692015-02-17T14:34:48.642+11:002015-02-17T14:34:48.642+11:00මෙන්න හොඳ ළමයෙක්. මට ජිම් යන්න කම්මැලියි නේ... ඒ අ...මෙන්න හොඳ ළමයෙක්. මට ජිම් යන්න කම්මැලියි නේ... ඒ අතින් නම් මම හෙන කම්මැලියෙක්. ඔන්න උදේට දුවන්න කියල කාලෙකට ඉස්සෙල්ල අයි පොඩ් එකක් ගත්ත. සින්දු download කරලා දුවද්දී දාන්න ප්ලේ ලිස්ට් හැදුව. අයි පොඩ් එක නම් ඔහෙ තියෙනවා. දිවිල්ල නම් සතියයි.
මම ආසාවෙන් දිගටම කරේ Zumba ක්ලාස් එක. ඒක සතියට පැයයි. ඒක ත් නැවතුනා ගිය අවුරුද්දේ තීසිස් එක ලියද්දි...දැන් ආයෙත් zumba යන්න ඕනේ...

මාත් හැම පලතුරක්ම කන්න ආස නෑ...ඔසී කෙසෙල් නම් කන්න බෑ බඩ රිදෙනවා :(

//හැබැයි ඊට පස්සේ ටිකක් මහත් වෙලා ගානට, ලස්සනට හිටියා.
really? thank you :D ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-51095057530363802522015-02-17T14:24:33.470+11:002015-02-17T14:24:33.470+11:00වෙජිටේරියන්ම නෙමෙයි. ඔය දවස් දෙකේ මාළු ගෙදර තිබුනේ...වෙජිටේරියන්ම නෙමෙයි. ඔය දවස් දෙකේ මාළු ගෙදර තිබුනේ නෑ.
ඔව් අනිවා. ඩයට් වලින් අඩුවෙන බර එහෙමම මේන්ටේන් කරන එක තමා අමාරු කියල මම අහල තියෙනවා.

ඇහ්! එහෙම පෙනුනද? ඒ දවස් වල තමා බෝල වෙන්න පටන් ගත්තේ. ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-35558907546185851652015-02-17T14:19:17.745+11:002015-02-17T14:19:17.745+11:00මේක නම් එච්චර අමාරු නෑ .. පහල රසික කියල තියෙනව වගේ...මේක නම් එච්චර අමාරු නෑ .. පහල රසික කියල තියෙනව වගේ ප්‍රෝටීන් (මස් මාළු කිරි බිත්තර) කන්නත් පුළුවනි නේ. හැබැයි lean protein, ඒ කිව්වේ මේදය අධිකව නැති ප්‍රෝටීන් වෙන්න ඕනේ. ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-66534566575216483092015-02-17T13:52:23.799+11:002015-02-17T13:52:23.799+11:00දන්න දා ඉදං අමු වෙජිටේරියන් බාං... කවදාවත් 50න් එහ...දන්න දා ඉදං අමු වෙජිටේරියන් බාං... කවදාවත් 50න් එහාට බර වැඩි වෙලා නෑ විලි ලැජ්ජයි...
මොන ඩෑට් ද... හිහිිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-64501121143870186092015-02-17T12:03:48.605+11:002015-02-17T12:03:48.605+11:00ඇත්තටම මුලින් මූණු පොතේ නිරෝගේ පින්තූර දැක්කාම මටත...ඇත්තටම මුලින් මූණු පොතේ නිරෝගේ පින්තූර දැක්කාම මටත් හිතුනේ කෙට්ටුයි කියලයි. හැබැයි ඊට පස්සේ ටිකක් මහත් වෙලා ගානට, ලස්සනට හිටියා. මහත වැඩි නෑ. ඊරිසියාවට කට්ටිය කියන කතා ගනන් ගන්ට එපා. :D

රසික කියලා තියෙනවා වගේ බර එක විදියට තියාගන්ට ඕනිනේ. මට නම් පලතුරු ඩයට් හරියන්නේ නෑ. මම කන්නේ සමහර පලතුරු විතරයි.

හැබැයි බත්, පාන් අඩු කරලා, දවසට පුංචි කෑම වේල් හතරක් විතර කාලා, දවස ගානේ ජිම් ගිහින් පැය බාගයක් විතර දුවලා, සති අන්තයේ පූල් එකට බහින එක තමා මගේ ක්‍රමය. ඒක නරක නෑ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-47680210872487815792015-02-17T09:33:28.392+11:002015-02-17T09:33:28.392+11:00නීරෝ මං දැක්ක දවසේත් නිකං ඇටෙයි පොත්තයි වගේ නේ හිට...නීරෝ මං දැක්ක දවසේත් නිකං ඇටෙයි පොත්තයි වගේ නේ හිටියේ!

ලෝ-කාබ් වුනාට එදාට හයි ප්‍රෝටීන් කන්න පුළුවනි නේද? මං හිතන්නේ නිරෝ වෙජීටේරියන් වෙන්න ඇති? කිලෝ දෙක අඩුවුණා වගේ නොවෙයි ඒක දිගටම තියා ගැනීම නේද ඒම් එක වෙන්න ඕනෑ?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6472519065400338426.post-60837384206787313012015-02-17T09:17:41.364+11:002015-02-17T09:17:41.364+11:00වැඩේ නම් හොදයි.. ඒ වුනාට ඉතින් මට නම් කරන්නම බැරි ...වැඩේ නම් හොදයි.. ඒ වුනාට ඉතින් මට නම් කරන්නම බැරි වැඩක් තමයි ඕක.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com